මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:
English - français - Bahasa Indonesia - русский - Português - 中文 - Español - العربية - Tiếng Việt - বাংলা - Shqip - македонски - Tetun - Polski - ภาษาไทย
දල සටහන: මේ පාඨමාලාව මගින් කෙටිකාලීන ශ්වසන ආසාදන පිළිබ| සහ ආසාදනයට එදිරිව ආරක්ෂා වීමට අවශ්‍ය මූලික සනීපාරක්ෂක උපක්‍රමයන් පිළිබ| සාමාන්‍ය හැ¢න්වීමක් සැපයෙයි. මේ පාඨමාලාව අවසන් වන විට, කෙටිකාලීන ශ්වසන ආසාදනවල මූලික තත්ත්වයන් (මූල ධර්මයන්) මොනවාද කියාත්, ආසාදනයේ අවදානම තක්සේරු කරන අයුරුත්, ආසාදානයට එදිරිව ආරක්ෂා වීමේ මූලික සනීපාරක්ෂක උපක්‍රමයනුත් පිළිබ|ව විස්තර කොට දීමට ඔබට හැකි විය යුතු ය.
ඉගෙනුම් අරමුණු: කෙටිකාලීන ශ්වසන ආසාදනවල මූලික තත්ත්වයන් (මූල ධර්මයන්) මොනවාද කියාත්, ආසාදනයේ අවදානම තක්සේරු කරන අයුරුත්, ආසාදානයට එදිරිව ආරක්ෂා වීමේ මූලික සනීපාරක්ෂක උපක්‍රමයනුත් අවබෝධ කොට ගැනීම.
පාඨමාලා කාලය: පැය දෙකක් පමණ.
සහතික: පාඨමාලා ඇගැයීම මගින් 80% ක් හෝ වැඩියෙන් ලකුණු ලබා ගන්නා සහභාගිකයනට A Record of Achievement හිමිවනු ඇත.
ePROTECT Respiratory Infections, 2020 සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.